ලොවපුරා කොවිඩ් ආසාදතියන් 786228 - මරණ 37820


ලොවපුරා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 786228ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 37820ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉතාලිය 11591, ස්පාඤ්ඤය 7716, චීනය හුබෙයි 3187 වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි.

අමෙරිකාව 164603, ඉතාලිය 101739, ස්පාඤ්ඤය 87956 වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි.

 

 



Recommended Articles